Author Archives: nawadakmakapelahara

ජනතාව සක්‍රියව පාලනයට සම්බන්ධ වන ජනමතය පැහැදිලිව නිරූපනය වන පහල සිට උඩට ගලා යන ක්‍රමයක් අවශ්‍යයි

අපට හුරු වර්තමානයේ පැවැත්වෙන මැතිවරණ වලින් ජනමතය නිසිලෙස නිරූපනය නොවන අතර එහිදී චන්දය දීමට මනස සකස් කිරීමක් සිදුවෙයි.චන්දය ගැසට් කර එය පවත්වන දින දක්වා ජනතාවට යම් බලයක් ලැබෙන බව ඇත්තකි.එහෙත් දේශපාලනයට ජනතාව සක්‍රිය ලෙස දායක කර ගැනීමක් නැත.මෙම ද්විපක්ෂ ක්‍රමය තුලින් ජනතාවට අනිවාර්ය … Continue reading

Posted in Uncategorized | Leave a comment

ප්‍රශ්නය හා පිළිතුර(පෙරටුගාමී මලයෙකු හා කළ පුංචි සංවාදය)

මේ අදහස් මනෝරාජික වෙන්නත් පුළුවන්.එහෙත් සැබෑ සමාජවාදී සාධාරන සමාජයක් බිහි කරන්න නම් මේ විදියට හිතන එක ප්‍රයෝජනවත්.ඉතිහාසය නිරීක්ෂනයෙදි එකම පිරිසක් පාලනයෙ යෙදිල තියනවා මිත්‍යාවන් සමාජගත කිරීම තුලින්.බලය හා ගෞරවය ඒකාරාශී වෙලා.ඉඩම මත පදනම්වූ කෘෂිකාර්මික නිෂ්පාදන කිරීමත් ඒවා හුවමාරුකිරීමේ ක්‍රමවේදය තුල … Continue reading

Posted in Uncategorized | Leave a comment

සාධාරණ යහපත් සමාජයක් යනු කුමක්ද ( අධානග්‍රාහී නොවන විග්‍රහයක් )

අහුලන් කන දඩයමේ යන ඈත අතීතයේ මිනිස් රංචු නිෂ්පාදනය කළේ තමන් අහුලා ගත් දේ සහ දඩයම් කළ දේය.මෙහිදී ද තාක්ෂනයක් භාවිතා විය.එසේම මෙම සමාජයේ තාක්ෂණික දැනුම සහිත අය සෙසු අයට වඩා ඉදිරියෙන් සිටියහ.මෙහිදී නිෂ්පාදනය යන්න අපි කෙසේ අර්ථ දක්වමුද? කුමක්ද … Continue reading

Posted in Uncategorized | 4 Comments

ජාතිය ජාතිවාදය හා ජාතකය (මාක්ස්වාදී ගිරවුන්ට අභියෝග )

මාක්ස්වාදීන් අවුලෙන් අවුලට පත්වෙන එක් ක්ශේත්‍රයක් නම් ජාතිය හා ජාතිවාදය ගැන කරන සංවාදයයි.ඊට හේතුව ඔවුන් ආගමක් ලෙස විශ්වාස කරන මාක්ස්වාදයේ ඉගැන්වීම් වචනානුසාරයෙන් පිළිගැනීමයි.මාක්ස්වාදීන්ගේ මේ මුග්ධබව හොඳින් තේරුම්ගෙන ඔවුන්ව බළල් අත් ලෙස පාවිච්චි කිරීමට ත්‍රස්තවාදී කන්ඩායම් සමත් වෙති.එසේම මාක්ස්වාදීහු මෙම ප්‍රශ්නයේදී … Continue reading

Posted in Uncategorized | Leave a comment

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.

  මේ සටහන් තිබුනේ අන්තර්ජාලේ… මුනු පොතේ පිටුවක……. කියවලාම ඉතුරු ටික කථා කරමු….ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න. 2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න. 3. ඔබේ රහස් ඇයත් … Continue reading

Posted in Uncategorized | 29 Comments